Jun 8, 2017
सिंहल अनुप्रयोग में कुरान पवित्र कुरान के शब्द सिंहल अनुवाद करने के लिए शब्द प्रदान करता है पुराने संस्करण डाउनलोड और इंस्टॉल करें Quran in Sinhala Word to Word जो आपके डिवाइस मॉडल के अनुकूल है और अपनी पसंदीदा सुविधाओं का आनंद लें!
විශේෂ සටහන:
මෙම මෘදුකාංගයේ, සමහර අරාබි වචන මගහැරී ඇතිබව, අප නිරීක්ෂණය කළෙමු. එම නිසා, නැවත දැනුම් දෙන තුරු, මෙම මෘදුකාංගය අල්-කුර්ආනයේ වචන අර්ථ කතනය දැන ගැනීමට පමණක් භාවිතා කරන ලෙසත්, පාරායනය කිරීම සඳහා මෙය භාවිතා කිරීමෙන් වළකින ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.